පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 190,000ට ආසන්න වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
වියළි කාලගුණයෙන් ඇතිවූ පානීය ජල හිඟයට දිස්ත්‍රික් 15ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 ක ජනතාවට මුහුණ දීමට සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
එම ප්‍රදේශවල පවුල් 54,979 කට අයත් පුද්ගලයන් 183,038 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ සඳහන් කළේ.
වියළි කාලගුණයෙන් පුද්ගලයින් 190,000ට ආසන්න පිරිසක් පීඩාවට පත්වෙයි
-
කොස්ගොඩ පොලිස් වසමේ දුවේ මෝදර පොල් වත්ත ප්‍රදේශයේ සොහොනක වළදැමූ මිනියක් පසුවදා ගොඩගනී….
Read more >> -
නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යලි ඇරඹෙයි….
Read more >> -
ඉතියෝපියාවේදී පැහැරගැනුණු ලාංකිකයින් තිදෙනා නිරුපද්‍රිතව බේරා ගනියි….
Read more >> -
රු. කෝටි 21 වටින ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට….
Read more >> -
මුදල් සංශෝධන පනත් කෙටුම්පතට COPFහි අනුමැතිය…..
Read more >> -
බස් ගාස්තු ගැන ගැමුණුගෙන් අනාවැකියක්…..
Read more >> -
පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ සහ අභිජනන මධ්‍යස්ථානයක් කිරීමට සැලසුම්…..
Read more >> -
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වෙනිදා…..
Read more >> -
අධිවේගයේ පින්නදූවෙන් පිටවෙන්න ගිය බස්රථය කණුවක ගැටි 10ක් රෝහලේ…..
Read more >> -
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය…..
Read more >>

