මේ වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
මේ වන විටත් පළාත් පාලන ආයතන 69 ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර එම පළාත් පාලන ආයතන තුළ වරිපනම් බදු ඇතුළු බදු ගෙවීමේ කටයුතු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මේ වන විට සිදුකරනු ලබනවා.
ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේ කටයුතු ද ඔන්ලයින් ක්‍රමය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මේ වසර අවසන් වීමට පෙර දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 341 සඳහාම මෙම වැඩපිළිවෙළ හඳුන්වා දීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සඳහා Online ගෙවීම් ක්‍රමය හඳුන්වාදීමට පියවර
-
සීනි බදු වංචාව යළි කරළියට – නඩුව සලකා බලන්නත් දිනදෙයි……
Read more >> -
අගමැතිනිය විශ්වවිද්‍යාල සිසුන්ට දුන් පොරොන්දුව….
Read more >> -
නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු මාසයේදී මෙරටට……
Read more >> -
ජපුර සරසවියේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ පරිපාලනයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්…..
Read more >> -
දිට්වා නිසා පීඩාවට පත්වූවන්ට සහාය වීමට ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතියක්…..
Read more >> -
ජනපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්…..
Read more >> -
ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා පොදු වෙබ් අඩවියක්……
Read more >> -
ජනාධිපති ලේකම් සහ බෞද්ධාලෝක වෙසක් කමිටු සාමාජිකයන් අතර හමුවක්….
Read more >> -
2026 වසරේ ඡන්දය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්…..
Read more >> -
දිට්වා වන්දි මුදල් වංචා කළ ආපදා සහන සේවා නිලධාරීන්ගේ වැඩ තහනම්……
Read more >>

