කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඒ අනුව මුදල් අමාත්‍යංශයේ දෙවන මහලෙහි මෙම ගින්න හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා තිබෙනවා.