පොළොන්නරුව මනම්පිටිය කොතලිය පාලම අසලදී සිදුවූ බස් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් රෝහල්ගතකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පොළොන්නරුවේ සිට කාත්තන්කුඩි දක්වා ගමන්ගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර පොළොන්නරුවේ ගල්ලෑල්ලට නුදුරු කොටලීය පාලම අනතුරු බහුලව සිදුවන පටු පාලමක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.
මනම්පිටිය බස් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළට
-
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා SDIG වරුණ ජයසුන්දරගෙන් පෙත්සමක්…..
Read more >> -
තරුණයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය – හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු ලෙස නම් කෙරේ….
Read more >> -
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්…..
Read more >> -
සීතාවකපුර පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙලා…..
Read more >> -
ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය සිසුන් තිදෙනෙකු ගසාගෙන යයි…..
Read more >> -
හෝටලයකට පැන්න චණ්ඩි – දෙදෙනෙකුට අමානුශික ලෙස පහරදෙයි……
Read more >> -
බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්……
Read more >> -
‘එල් නිනෝ’ තත්ත්වය ගැන බය හිතෙන කතාවක්…..
Read more >> -
ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්……
Read more >> -
ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්……
Read more >>

