නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල හා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවලට හා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයවලටද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක්
-
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණයට රුසියානු සහාය……
Read more >> -
අර්තාපල් ගොවීන්ට රජයෙන් සහනයක්…..
Read more >> -
යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට අනුමැතිය….
Read more >> -
රාජ්‍ය බැංකුවක ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි…..
Read more >> -
පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබානොදීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්…..
Read more >> -
ඇමති නලින්ද 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි….
Read more >> -
ශ්‍රී ලංකාවේ AI හා ඩිජිටල් පරිවර්තනයට Gates පදනමේ සහාය……
Read more >> -
රටම එකට ජාතික මෙහෙයුම් සභාව රැස්වෙයි…..
Read more >> -
ආරක්ෂක නියෝජ්‍ය ඇමති මිහිඳු සෙත් මැදුරේ රණවිරු සුවදුක් විමසයි….
Read more >> -
සීනි බදු වංචාව යළි කරළියට – නඩුව සලකා බලන්නත් දිනදෙයි……
Read more >>

