ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තමාට එල්ල වී ඇති චෝදනාවලට නිවැරදිකරු බවට ප්‍රකාශ කර තිබෙනවා.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට ගොස් සිටියදී එරට කාන්තාවකට ලිංගික අපයෝජන කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් තමා නිවැරදිකරු බවටයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.
ඒ අනුව ඔහුට එරෙහි නඩුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 4 න් 3 ක් පසුගිය නඩු වාරයේදී ඉවත් කර ගැනීමට කටයුතු කළ අතර එක් චෝදනාවක් සම්බන්ධයෙන් පමණක් නඩුව ඉදිරියට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.
ධනුෂ්ක ගුණතිලක තමා නිවැරදිකරු බවට ප්‍රකාශ කරයි
-
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා SDIG වරුණ ජයසුන්දරගෙන් පෙත්සමක්…..
Read more >> -
තරුණයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය – හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු ලෙස නම් කෙරේ….
Read more >> -
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්…..
Read more >> -
සීතාවකපුර පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙලා…..
Read more >> -
ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය සිසුන් තිදෙනෙකු ගසාගෙන යයි…..
Read more >> -
හෝටලයකට පැන්න චණ්ඩි – දෙදෙනෙකුට අමානුශික ලෙස පහරදෙයි……
Read more >> -
බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්……
Read more >> -
‘එල් නිනෝ’ තත්ත්වය ගැන බය හිතෙන කතාවක්…..
Read more >> -
ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්……
Read more >> -
ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්……
Read more >>

