දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩ වර්ජනය අවසන් කර ඇති බව එම සංගමය පවසනවා. ඒ අනුව අද (11) සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් ඊයේ (10) දිනයේ අවලංගු වී තිබුණා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන් වෙයි
-
යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ…..
Read more >> -
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි….
Read more >> -
චරිත්, රඛිත සහ අරුණ අල්ලස්වලින් දේපළ අත්පත් කරගත්තාදැයි විමර්ශන……
Read more >> -
භෞත චිකිත්සකවරියගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිවෙයි…..
Read more >> -
වහාම බදු ගෙවා අවසන් කරන ලෙස මෙන්ඩිස් සමාගමට නියෝග….
Read more >> -
දක්ෂිණ අධිවේගයේ වාහන 5ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්….
Read more >> -
රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ…..
Read more >> -
සියයට 15 ඉක්මවූ බස් ගාස්තු වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා – ගැමුණු……
Read more >> -
ක්‍රිෂ් නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි…..
Read more >> -
2027 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ…..
Read more >>

