පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව මහනුවර, මොණරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජලය බෙදා හැරීම මේ වනවිටත් මුර ක්‍රමයක් යටතේ සිදු කෙරෙන බවයි එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සැලසුම්, අනෝජා කළුආරච්චි සඳහන් කළේ.
එසේම කුරුණෑගල නගරයට ජලය බෙදා හැරීම ද සීමා කිරීමට සිදුව ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
දිස්ත්‍රික්ක කිහිපයක ජල සැපයුම මුර ක්‍රමයක් යටතේ
-
කොස්ගොඩ පොලිස් වසමේ දුවේ මෝදර පොල් වත්ත ප්‍රදේශයේ සොහොනක වළදැමූ මිනියක් පසුවදා ගොඩගනී….
Read more >> -
නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යලි ඇරඹෙයි….
Read more >> -
ඉතියෝපියාවේදී පැහැරගැනුණු ලාංකිකයින් තිදෙනා නිරුපද්‍රිතව බේරා ගනියි….
Read more >> -
රු. කෝටි 21 වටින ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට….
Read more >> -
මුදල් සංශෝධන පනත් කෙටුම්පතට COPFහි අනුමැතිය…..
Read more >> -
බස් ගාස්තු ගැන ගැමුණුගෙන් අනාවැකියක්…..
Read more >> -
පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ සහ අභිජනන මධ්‍යස්ථානයක් කිරීමට සැලසුම්…..
Read more >> -
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වෙනිදා…..
Read more >> -
අධිවේගයේ පින්නදූවෙන් පිටවෙන්න ගිය බස්රථය කණුවක ගැටි 10ක් රෝහලේ…..
Read more >> -
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය…..
Read more >>

