අධ්‍යාපන අමාත්‍යංශය මුල් වී සිදු කළ ජාතික සමීක්ෂණයකදී මෙරට තුන්වෙනි ශ්‍රේණියේ ළමුන්ගෙන් 85% ක් සාක්ෂරතාවය සහ සංඛ්‍යා දැනුම පිළිබඳ ලබා ගත යුතු අවම ප්‍රවීණතාවය ලබා ගෙන නොමැති බවට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම අධ්‍යාපනය සඳහා මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්කෙරෙන්නේ 2% කට අඩු ප්‍රමාණයක් බවත් එය අන්තර්ජාතික මිනුම් ලකුණ වන 4-6% ට වඩා අඩු මෙන්ම දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් අධ්‍යාපනය සඳහා වෙන් කරන අඩුම ප්‍රතිශතයක් බවත් වාර්තා වනවා.
ඒ අනුව පසුගිය වසර තුනක කාලය තුළදී කොවිඩ් වසංගතය ඇතුළු අවස්ථා කිහිපයකදී පාසල් වසා දැමීම නිසා ප්‍රාථමික අංශයේ පාසල් ළමුන් මිලියන 1.6 කගේ පසුබෑමට ලක්වූ අධ්‍යාපනය නැවත නගා සිටුවීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශය හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ප්‍රධානත්වයෙන් සිදුකරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
දකුණු ආසියානු කලාපයේ අධ්‍යාපනයට අඩුම මුදලක් වෙන් කරන රටවල් අතර ශ්‍රී ලංකාව
-
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..
Read more >> -
ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……
Read more >> -
RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය…..
Read more >> -
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි…..
Read more >> -
විදෙස් ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට අනුගාමිකයින් ඇතුළු 10ක් අත්අඩංගුවට….
Read more >> -
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ….
Read more >> -
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය….
Read more >> -
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව….
Read more >> -
දිට්වා නිසා හානිය වූ පාසල්වල වත්මන් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදෙන්න – අගමැති…..
Read more >> -
කොස්ගොඩ පොලිස් වසමේ දුවේ මෝදර පොල් වත්ත ප්‍රදේශයේ සොහොනක වළදැමූ මිනියක් පසුවදා ගොඩගනී….
Read more >>

