දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව එම ගින්න හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 64 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගින්නෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි මහල් නිවාස සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 64 ක් මරුට
-
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණයට රුසියානු සහාය……
Read more >> -
අර්තාපල් ගොවීන්ට රජයෙන් සහනයක්…..
Read more >> -
යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට අනුමැතිය….
Read more >> -
රාජ්‍ය බැංකුවක ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි…..
Read more >> -
පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබානොදීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්…..
Read more >> -
ඇමති නලින්ද 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි….
Read more >> -
ශ්‍රී ලංකාවේ AI හා ඩිජිටල් පරිවර්තනයට Gates පදනමේ සහාය……
Read more >> -
රටම එකට ජාතික මෙහෙයුම් සභාව රැස්වෙයි…..
Read more >> -
ආරක්ෂක නියෝජ්‍ය ඇමති මිහිඳු සෙත් මැදුරේ රණවිරු සුවදුක් විමසයි….
Read more >> -
සීනි බදු වංචාව යළි කරළියට – නඩුව සලකා බලන්නත් දිනදෙයි……
Read more >>

