කෘෂිකර්ම, වැවිලි හා වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ඒකාබද්ධ කර කාර්ය සාධක බලකායක් ළඟදීම ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව කෘෂිකාර්මික නවීකරණය සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළත් කරමින් මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන බවයි සඳහන් වන්නේ.
පළාත් සභා නවයක සම්පත් සමග කෘෂිකර්මයට සම්බන්ධ ගැටළු කාර්යක්ෂමව විසඳීම අරමුණු කරමින් මෙම ඒකාබද්ධ කිරීම සිදු කරන බවයි සඳහන් වන්නේ.
කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බලකායක්
-
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා SDIG වරුණ ජයසුන්දරගෙන් පෙත්සමක්…..
Read more >> -
තරුණයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය – හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු ලෙස නම් කෙරේ….
Read more >> -
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්…..
Read more >> -
සීතාවකපුර පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙලා…..
Read more >> -
ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය සිසුන් තිදෙනෙකු ගසාගෙන යයි…..
Read more >> -
හෝටලයකට පැන්න චණ්ඩි – දෙදෙනෙකුට අමානුශික ලෙස පහරදෙයි……
Read more >> -
බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්……
Read more >> -
‘එල් නිනෝ’ තත්ත්වය ගැන බය හිතෙන කතාවක්…..
Read more >> -
ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්……
Read more >> -
ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්……
Read more >>

