විනයගරුක රියදුරන් පිරිසක් ඇති කිරීමේ අරමුණින් ක්ෂණික දඩ මුදල් ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.
එසේම කුසලතා ලකුණු ලබාදීමේ ක්රමවේදයද ක්‍රියාත්මක කරන බවත් බස් රථ යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බස් රථ රියදුරන්ද හඳුනා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් හරහා මේ වන විට පුද්ගලයින් 94 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා.
මේ අතර 2023 වසරේ ජනවාරි පළමු වනදා සිට අගෝස්තු මාසය දක්වා මාරක රිය අනතුරු 1427 ක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව එම අනතුරුවලින් 1513 ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරුවලින් මියගිය පිරිසෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු හේතුවෙන් මියගොස් ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ.
එසේම වසරකට මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,000 ක් පමණ මරණයට පත්වන බවත් දිනකට 7 ක් හෝ 8 මිය යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ක්ෂණික දඩ මුදල් ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදීමට පියවර ගන්නවා – පොලීසිය
-
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා SDIG වරුණ ජයසුන්දරගෙන් පෙත්සමක්…..
Read more >> -
තරුණයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය – හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු ලෙස නම් කෙරේ….
Read more >> -
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්…..
Read more >> -
සීතාවකපුර පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙලා…..
Read more >> -
ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය සිසුන් තිදෙනෙකු ගසාගෙන යයි…..
Read more >> -
හෝටලයකට පැන්න චණ්ඩි – දෙදෙනෙකුට අමානුශික ලෙස පහරදෙයි……
Read more >> -
බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්……
Read more >> -
‘එල් නිනෝ’ තත්ත්වය ගැන බය හිතෙන කතාවක්…..
Read more >> -
ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්……
Read more >> -
ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්……
Read more >>

