අයිස් මත්‍ද්‍රව්‍ය සිද්ධියට චෝදනා එල්ල වී සිටින සම්පත් මනම්පේරි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සමඟ ලබා ගත් ඡායාරූප මාධ්‍ය ඉදිරියේ පෙන්වමින් විවිධ ප්‍රකාශ සිදු කරමින් ඔවුන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින 2 තුල නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මීට සුළු මොහොතකට පෙර මේ බව සඳහන් කළේ හිරු TV නාලිකාවේ දැන් විකාශය වෙමින් ඇති සලකුණ දේශපාලන වැඩසටහනට එක් වෙමින්.

