අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බල ප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.
ඒ අනුව ඔසප්වීම අවසන් වී 07 වන හෝ 10 වන දිනයේ දී පමණ සියලුම කාන්තාවන්ට පියයුරු ස්වයං පරීක්ෂාවක් සිදු කරගත හැකි බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික ද සිල්වා සඳහන් කළේ.
පිළිකා දෙවන හෝ තුන්වන මට්ටමේදී හඳුනාගෙන අතිශය බරපතළ තත්ත්වයට පත්වෙන අවස්ථා දක්නට ලැබෙන බවත් වර්තමානයේදී ද කාන්තාවන් මේ පිළිබඳව සැලකිලිමත්වීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් ඔහු සඳහන් කළා.
සුවනාරී සායනවලට ගොස් අදාළ පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙසත් පෞද්ගලිකත්වයට සහ රහස්‍යභාවයට කිසිදු හානියක් සිදු නොවන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.
අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන්ට සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
-
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..
Read more >> -
ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……
Read more >> -
RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය…..
Read more >> -
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි…..
Read more >> -
විදෙස් ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට අනුගාමිකයින් ඇතුළු 10ක් අත්අඩංගුවට….
Read more >> -
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ….
Read more >> -
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය….
Read more >> -
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව….
Read more >> -
දිට්වා නිසා හානිය වූ පාසල්වල වත්මන් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදෙන්න – අගමැති…..
Read more >> -
කොස්ගොඩ පොලිස් වසමේ දුවේ මෝදර පොල් වත්ත ප්‍රදේශයේ සොහොනක වළදැමූ මිනියක් පසුවදා ගොඩගනී….
Read more >>

