පිරමීඩ ජාවාරම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති MTFE SL Group ආයතනයේ ප්‍රධානීන් පස්දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (11) විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳ ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ කරුණු දැක්වීමක් සිදුකර ඇති අතර, ඉන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී තිබෙන්නේ.
කෙසේනමුත් විදෙස් ගමන් තහනම ලබාගත් පිරිසෙන් අයෙක් ඩුබායි රාජ්‍යයේ සිට කෙටි නිවාඩුවක් සඳහා දිවයිනට පැමිණ සිට ඇති අතර, අද අලුයම ඔහු නැවත ඩුබායි රාජ්‍ය බලා පිටව ගොස් ඇති බව වාර්තා වනවා.
MTFE ප්‍රධානීන් 5 කට විදෙස් ගමන් තහනමක්, එක් අයෙක් දිවයිනෙන් පිටවෙයි
-
බේරුවලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගනී….
Read more >> -
ආපදා මරණ 465 දක්වා ඉහළට…..
Read more >> -
ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන නිවේදනයක්…..
Read more >> -
කාර්යාල දුම්රිය ධාවනය ගැන පැහැදිලි කිරීමක්….
Read more >> -
වසා දැමුණු වන උද්‍යාන සහ සංචාරක නිවාස කිහිපයක් හෙට සිට විවෘත කෙරේ….
Read more >> -
සියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්….
Read more >> -
නෙළුම්මල ගම්මානයම මළ ගමක් කළ නායයෑම….
Read more >> -
ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න…..
Read more >> -
අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර….
Read more >> -
මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්….
Read more >>

