ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මාර්තු 26වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙ බව IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් අද (19) ප්‍රකාශ කළාය.
අදාළ නියෝජිත පිරිස අප්‍රේල් 9වැනිදා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ 5වන හා 6වන සමාලෝචන සම්පූර්ණ කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ජූලි කොසැක් මහත්මිය පවසයි.

