Asia cup 2023 Final : ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 4 ක් දැවී යයි – 8/4

Asia-Cup-2023

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 8 ක් ලබා සිටිනවා.

කුසල් ජනතිත් පෙරේරා, පැතුම් නිස්සංක සධීර සමරවික්‍රම, චරිත් අසලංක දැවී ගිය අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.