2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 17 ක් ලබා සිටිනවා.
කුසල් ජනතිත් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා හා දසුන් ශානක දැවී ගිය අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

