2023 ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය තවත් සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇති අතර කුසල් ජනිත් පෙරේරා සහ ප්රමෝද් මදුෂාන් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

