එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයින් 1,137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. අදාළ සාමාජිකයින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ සිද්ධි හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එ.ජා.ප. පළාත් පාලන ආයතන සාමාජිකයින් 1,137 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
-
ආරක්ෂක ලේකම්, UN සහකාර මහලේකම් නිව්යොර්ක් හිදී හමුවෙයි…..
Read more >> -
හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට ඇප…..
Read more >> -
පාස්කු නඩුවට අදාළව හිටපු පොලිස්පති පූජිත්ගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි……
Read more >> -
මෛත්‍රී වික්‍රමසිංහගෙන් CIDය ප්‍රකාශයක් සටහන් කරගනී….
Read more >> -
මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි – දිලිත්…..
Read more >> -
ඇවිදින පුස්තකාල ටික ඩො.මි. 2.5ක් හැකර්වරුන්ට පූජා කළා – සජිත්…..
Read more >> -
ණය වාරික ගෙවීමේදී ඇතිවූ සිද්ධිය විමර්ශනයට ඔස්ට්‍රේලියාවේ සහායත්……
Read more >> -
”හැකර්වරුන් ඊමේල් එක ඔස්සේ පද්ධතියට ඇතුළු වෙලා..” – මුදල් අමාත්‍යාංශ ලේකම්…..
Read more >> -
අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිගේ කැබ් රථය හැප්පෙයි……
Read more >> -
බහාලුම් 323 ගැන සොයන පාර්ලිමේන්තු කමිටුව අදත් රැස්වෙයි…..
Read more >>

