ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දිවයිනට පැමිණ තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා ඔහු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් හමුවීමට නියමිතව තිබෙනවා.

