සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කෙරේ

sri-lanka-police-logo

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර ඇති බව පොලීසිය පවසනවා.

තහනම් කළ එම වත්කම් අතරට ඉඩම්, නිවාස, හෝටල්, වෙළෙඳසැල්, රථවාහන මෙන්ම බැංකු ගිණුම් ද අයත් වන බවයි පොලීසිය සඳහන් කළේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසකට අයත් දේපළ ද මෙලෙස තහනම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වත්කම් ලැයිස්තුව පහතින්.

news images

news images