පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද (07) සිට වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පාසල් 12ක් මෙම කාලය තුළ වසා තැබීමට පියවර ගෙන ඇති බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පොසොන් සතිය ඊයේ (07) සිට ආරම්භ කෙරුණු අතර එය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා.