වෙසක් සිරි නැරඹීම සඳහා ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශයට විශාල ජනතාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් එම ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
ඒ අනුව අද (12) සහ හෙට (13) දිනවල රාත්‍රී 7.00 සිට කොළඹ කොටුව, ගාලුමුවදොර ප්‍රදේශය, වරාය නගරය සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රථවාහන ගමනාගමනය මාර්ගයේ එක් දිශාවකට පමණක් සිදුකරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
<span style=’color:#000000′><span>ඔබත් වෙසක් කලාප නරඹා ගාලු මුවදොර අවට ප්‍රදේශයන්ට පැමිණෙන්නේ නම් පහත රථ වාහන සැලැස්ම පිළිබඳව අවධානය යොමුකර රථ වාහන තදබදය අවම කිරීමට සහයෝගය ලබාදෙන්න.</span></span>