පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පාසල් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව හෙට (05) සහ අනිද්දා (06) පාසල් නිවාඩු ලබාදෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
පාසල් යළි එළඹෙන 07 වනදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.