කළුතර ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුට කළුතර ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි වැදීමෙන් තුවාල වූ අපේක්ෂකයාව කළුතර නාගොඩ රෝහල ඇතුලත් කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.