යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
GSP+ සහනය පිළිබඳව සමාලෝචනයක නිරතවීමේ අරමුණින් එම නියෝජිත පිරිස පැමිණෙන බවයි සඳහන් වන්නේ.
අප්‍රේල් 28 වැනිදා සිට මැයි 07 වැනිදා දක්වා යුරෝපා සංගමයේ නියෝජිත පිරිස මෙරට රැඳී සිටිනු ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.