කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වන දුම්රියක් ගම්පහ දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.