දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් හේතුවෙන් රථ වාහන තදබදයක්

highway-accident-ai

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට දොඩම්ගොඩ දෙසට ධාවනය වූ පරිප්පු ලොරියක් කිලෝමීටර් 17 කණුව ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.

ලොරියේ පසුපස රෝදය ගැලවී යෑමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් මාතර දෙසට ගමන් කරන මංතීරුව අවහිර වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.