උත්සව සමයේදී සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම් දෙනවා.
සෑම වසරකම අවුරුදු සතිය තුළදී පුද්ගලයින් 28,000 – 30,000 අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් රෝහල්ගත වන බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග පවසන්නේ.
එසේම අවුරුදු සතිය තුළ සිදුවන අනතුරු හේතුවෙන් පුද්ගලයින් 75 – 100 අතර සංඛ්‍යාවක් මියයන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.