RMV සියලු සේවාවන් සඳහා අප්‍රේල් 15 සිට TIN අංකය අනිවාර්ය කෙරේ

tin-number

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2025 අප්‍රේල් මස 15 වන දින සිට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය අනිවාර්ය කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images