ශ්‍රී ලංකා ක්‍රිකට් නව නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කෙරේ

shammi-archived

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව පැවති නිලවරණයේදී 2025 – 2027 කාලසීමාව සඳහා අදාළ නව නිලධාරී මණ්ඩලය අද (31) තෝරා පත්කරගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා යළිත් තේරී පත්ව තිබෙනවා.

අදාළ සම්පූර්ණ නිලධාරී මණ්ඩලය පහතින්.

* සභාපති: ෂම්මි සිල්වා

* උප සභාපති: ආචාර්ය ජයන්ත ධර්මදාස

* උප සභාපති: රවීන් වික්‍රමරත්න

* ලේකම්: බන්දුල දිසානායක

* භාණ්ඩාගාරික: සුජීව ගොඩලියද්ද

* සහකාර ලේකම්: ක්‍රිෂාන්ත කපුවත්ත

* සහකාර භාණ්ඩාගාරික: ලසන්ත වික්‍රමසිංහ