Cute වෙනුව​ට ඉංග්‍රීසි භාෂාවට නව වචනයක් හඳුන්වාදෙයි

Cute

අතිශයින් හුරතල් යමක් හෝ හුරතල් යමෙකු දුටු විට ඇති වන හැඟීම පළකිරීම සඳහා Oxford ශබ්දකෝෂය නව වචනයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව “Gigil” යන වචනය මෙලෙස හඳුන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පිලිපීනයේ ‘ටගාලොග්’ භාෂාවෙන් මෙම වචනය උපුටාගෙන තිබෙන බව සඳහන්.

Oxford ශබ්දකෝෂයේ වචන 600,000 කට වඩා අඩංගු වන අතර, එය ලෝකයේ ඉංග්‍රීසි භාෂාව සඳහා වූ වඩාත්ම පුළුල් ශබ්ද කෝෂවලින් එකක් ලෙසයි සැලකෙන්නේ.