2025 පළාත් පාලන මැතිවරණයේ වියදම් ඇතුළත් ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත භාරදී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව එක් එක් අපේක්ෂකයෙකුට වැය කළ හැකි වියදම් සීමා අදාළ ගැසට් නිවේදනය මඟින් දක්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.