එළැඹෙන අප්‍රේල් මස 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය තෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එහිදී සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.