2025 වර්ෂයට අදාළව පාසල් පාවහන් ලබාදීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව ලබන අප්‍රේල් 10 වැනිදා දක්වා එම කාලය දීර්ඝ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.