මාර්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නොවන බව දැනුම්දෙයි

laugh-gas

මාර්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම පවසනවා.

ඒ අනුව වෙළඳපොලේ පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවිය සිදුවන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.