2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, -4.2% ක් දක්වා තව දුරටත් අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව හාර කාණ්ඩයේ උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී -0.2%ක් දක්වා වැඩි වී ඇති අතර 2025 ජනවාරි මාසයේ එය වාර්තාවී තිබුණේ -2.6%ක් ලෙසයි.
එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී -6.1% ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 ජනවාරි මාසයේ දී -4.7% ක් ලෙස වාර්තාවී තිබුණා.
අදාළ වාර්තාව පහතින්.