ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

budget

ආරක්ෂක අමාත්‍යංශ වැය ශිර්ෂය අද (28) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 78කින් සම්මත වුණා.

ඒ අනුව වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 88 ක් හා විපක්ෂව ඡන්ද 10 ක් හිමිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.