මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවෙමින් තිබෙනවා.
ඒ අනුව කොළඹ ගිනි නිවන ඒකකයේ රථ 03ක් සහ පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් ද අදාළ ස්ථානයට ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.