අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීම සඳහා නාද කරන සීනුව මේ වන විට නාද කර තිබෙනවා.
ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අයවැය දෙවනවර කියවීම සඳහා සිය ඡන්දය භාවිතා කිරීමට නියමිතයි.