එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපතිවරයා ලෙස නවීන් දිසානායක පත් කර තිබෙනවා.
ඒ අනුව, ඊයේ (14) පැවැති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදු කර තිබෙන බවයි සඳහන් වන්නේ.
නවීන් දිසානායක මීට පෙර අමාත්‍යවරයෙක් ලෙස මෙන්ම, ආණ්ඩුකාරවරයෙක් ලෙස ද කටයුතු කර තිබෙනවා.