ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 82 වන වියේ පසුවූ බවයි සඳහන් වෙන්නේ.
හැරී ජයවර්ධන Distilleries Company, Aitken Spence, Lanka Milk Foods, Melstacorp, Balangoda Plantations, Browns Beach Hotels, HNB Bank, DFCC Bank ඇතුළු සමාගම් රැසක කොටස් හිමියෙක් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු හා සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.