අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට කටයුතු කර ඇති බව ලංකා සතොස ආයතනය පවසනවා.
ඒ අනුව ලොකු ළූණු, පාන්පිටි, සුදු සීනි, රතු පරිප්පු හා රතු කැකුළු සහල් මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව මෙම මිල අඩු කිරීම අද සිට දිවයින පුරා සතොස අලෙවිසැල් වලින් ලබා ගත හැකි බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ මිල දර්ශනය පහතින්.