මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 537 ක් දක්වා ඉහළට

LC-elections-300x158

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 57 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් 26 වනදා සිට මේ දක්වා වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 537ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ලැබුණු පැමිණිලි අතරින් 412 ක් විසඳීමට කටයුතු කර ඇති අතර විසඳීමට ක්‍රියාකරමින් ඇති පැමිණිලි සංඛ්‍යාව 125 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

6718b3038778b