දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

trainjaffna

අබේපුස්ස සහ මීරිගම අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.