කළුතර සිට මරදාන බලා ධාවනය වන දුම්රිය එන්ජි​මේ ගින්නක්

trainjaffna

කළුතර සිට මරදාන බලා ධාවනය වන දුම්රිය එන්ජිමේ ගින්නක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.