SL vs WI 1st T20: පන්දුවාර 15 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 132/3

sl-vs-wi-1st-t20

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටිනවා.

පන්දුවට පහර දෙමින් සිටින චරිත් අසලංක ලකුණු 39 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 51 ක් ලබා ගෙන සිටිනවා.