SL vs WI 1st T20: චරිත්ගෙන් අර්ධ ශතකයක්

charith-asalanka-new-archived

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව එම තරගයේදී චරිත් අසලංක අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 08 ක් ඇතුළත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටිනවා.