SL vs WI 1st T20: කමිඳුගෙන් අර්ධ ශතකයක්

kamindu-mendis-t20-50

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව එම තරගයේදී කමිඳු මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 02 ක් හා හතරේ පහර 05 ක් ඇතුළත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටිනවා